රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ලබන මස 20 වනදා සිට ජුලි මස 04 වනදා දක්වා කුමන ජාතික වනෝද්‍යානයේ සිට යාල වනෝද්‍යානය වෙත පිවිසීමට අවසර ලබා දී තිබෙනවා.
ඊයේ රැස් වූ පෙරහර කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.