නායයෑමක් හේතුවෙන් වසා දමා තිබි යළි විවෘත කරනු ලැබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය යලිත් දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර මාර්ග වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන අතර, ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.