කඨින පිංකම් මාර්ගයෙන් දේශපාලන වාසි ලබාගන්නා පුද්ගලයින් පිළිබදව මේ වන විට වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.
එලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.