Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කටුනායක ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

    කටුනායක ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

    - කටුනායක ටී.කේ.ජී.කපිල
    2023-06-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන් හට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් (Automated Border Control Unit – A.B.C. ) ස්ථාපිත කිරීම සඳහා සිංගප්පූරු සමාගම සමග ඊ‌යේ ( 06/08) දින ගිවිසුමකට අත්සන් තබා තිබේ .
      මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන අතර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබන අතර  දැනට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට  ගුවන් මගීන් 19,000 ක් පමණ සංසරණය වන අතර , එය කොරෝනා වසංගතයට පෙර 28,000 ක තරම් ඉහළ අගයක පැවතුණි .
     මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේ දී පිටත් වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු ( E – Gates )
    දෙකක් ස්ථාපිත කරන අතර , ඉන් මාස 08 කට පසුව පැමිණීමේ පර්යන්තයේත් එවැනි කවුළු 02 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ .
    ලෝකයේ බොහෝ ‍රටවල ගුවන් තොටුපොළ තුළ  මෙවැනි ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සිංගප්පූරුවේ ” තාලස් ඩිස් ” ( Thales Dis ) සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිතා කෙරේ .
    පෙර පුව​තකතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගි වන පළමු කණ්ඩායම පාගමන ආරම්භ කරයි
    ඊළඟ පුව​ත කුකුල් මස් මිලත්, අලෙවියත් පහළට

    සබැ​ඳි පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group