Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සුපිරි වටයට සුදුසුකම් ලබයි

    කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සුපිරි වටයට සුදුසුකම් ලබයි

    2023-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි ලීගයේ ඒ කාණ්ඩයේ සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් වුණා.

    පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 34ට 17 ක් ලෙස ජය වාර්තා කරමින් ශාන්ත අන්තෝනි විදුහල සුපිරි වටයට සුදුසුකම් ලැබුවා.

    මේ අතර එදිනම තවත් තරග කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

    එහිදී කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය විසින් ලකුණු 29ට 16 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක පරාජය කිරීමටයි සමත් වුණේ.

    පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 34ට 17 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරනු ලැබුවා.

    බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී ශාන්ත පීතර විදුහල හමුවේ ලකුණු 66ට 10 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය පත් වුණා.

    මේ අතර ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී විද්‍යා විදුහල විසින් ලකුණු 24ට 21 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමටයි සමත් වුණේ.

    ආශ්‍රීත පුවත්:  සාන්තුවරයින් පරදා සේනානායකයින් ජයගනී
    Katugasthota St. Anthony school rugby
    පෙර පුව​තඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමට සැලසුමක්
    ඊළඟ පුව​ත ගාලු මුවදොර වෙළෙඳුන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group