රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හොඳින් පිළිපදින ලෙස කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
කටාර්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටිනවා.
එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී +9471182587 අංකයට සම්බන්ධ විය හැකි බවයි කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.