ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.4 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට කාළ ගූන ඒජන්සිය සදහන් කර ඇත්තේ මුහුදු පතුලේ සිට කිලෝමීටර 19 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි.
මේ භූ කම්පනයත් සමග ටොරෝකා දූපත් අසළ සිදු වූ භූ කම්පන ප්‍රමාණය 1200 ක් දක්වා ඉහළ යන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














