දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක වර්ග නොමැතිවීමෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෝමාරිකා, රණවරා, හාතවාරිය වැනි ශාක නොමැති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව එහි ලියාපදිංචි සැපයුම්කරුවන් දැනුම් දී තිබෙන්නේ , මෙරට තුළ මෙම ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බැවින් ඒවා සොයා ගැනීමට අපහසු නිසා මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














