පාකිස්තානය තුළ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි ඖෂධ හිඟයකට ද එරට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානය තුළ දරුණු ලෙස ජීවිතාරක්ෂක ඖෂධවල හිඟයක් ඇති බවයි .
පාකිස්තාන රජය මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට නොහැකිවීම මෙම ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව වී ඇති බව සදහන් .