ගිනිකොනදිග ඕස්ටේ්‍රලියාව පුරා පැතිර යන ලැව්ගිනිවලින් මේ වන විට එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලැව්ගිනිවලින් ගොඩනැගිලි 300කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින කිහිපයක් තිස්සේ රට පුරා පැතිර යන මෙම ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් හා ලන්ඩනයේද විශාල භූමි ප්‍රමාණයක් ගිනි ගනිමින් පවතින බව සදහන්.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














