ඔස්ටේ්‍රලියානු මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 18ක්.
කම්කරු පක්ෂ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බර්නීස් මහ මැතිවරණයෙන් නැවත තේරී පත් වීමට අපේක්ෂා කරන අතර ඔහුගේ ප්‍රතිවදියා වන්නේ කන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩට්න්.
නිල ප්‍රතිඵල නිකුත් වීමට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගත විය හැකි නමුත් ඡන්දය අවසන් වූ වහාම ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම නිල නොවන මූලික ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කරනු ඇති.