Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔලී ස්ටෝන් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට

    ඔලී ස්ටෝන් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට

    2024-08-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

    පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ මාර්ක් වුඩ්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බැවින් ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත්තේ ඔලී ස්ටෝන්.

    2019 වසරේ දී ටෙස්ට් වරම් දිනූ 30 හැවිරිදි ස්ටෝන් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 ක් පමණයි. එහිදී ඔහු කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වුණා.

    ඔලී ස්ටෝන් කණ්ඩායමට ආදේශ කිරීම හැරුණු විට වෙනත් කිසිදු වෙනසක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සදහා සිදු කර නැහැ.

    දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය කඩුලු පහක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය හෙට ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

    පෙර පුව​තතුන්වන ලෝක යුද්ධයක් ගැන රුසියාවෙන් අනතුරු ඇගවීමක්
    ඊළඟ පුව​ත උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group