මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මේ පිළිබඳ විවාදය ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිතයි.