බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වර්ෂාවත් සමග වෙළදපොලේ එළව`ඵ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බෝංචි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 700 දක්වාත්ල මා`ඵමිරිස් කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 480 දක්වාත් ඉහළ ගොස් ඇති බව සදහන්. එමෙන්ම අනෙකුත් එළව`ඵ මිල ගණන් රුපියල් 350 ක සීමාවට පැමිණ තිබෙනවා. ආශ්‍රීත පුවත්: කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ ගමන් ගන්නා රියදුරටන්ට දැනුම්දීමක් Srilanka