2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අබුඩාබි හි දීයි
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30ට වෙන්දේසිය ආරම්භ වීමට නියමිතයි.
මේ සදහා ක්‍රීඩකයින් 359 දෙනෙකු ඇතුලත් වනවා
ඉන් ක්‍රීඩකයින් 246 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් බවටයින් වාර්තා වන්නේ.
එමෙන්ම විදෙස් ක්‍රීඩකයින් 113 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක් කිරීමට නියමිතව ඇති බවද සඳහන්
වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු ද එක්කර තිබෙනවා.










