එසැණ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය…
බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක්…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා…
වී මිලදී ගැනීමට නව වැඩපිළිවෙලක්
තෙත වී මිලදී ගැනීම සඳහා රජය අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවාග කෘෂිකර්ම…
වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්
පොලිස් නිලධාරියෙකු පොලිස් නිල නිවසක පදිංචිව සිටින කාලය වසර පහකට සීමා කිරීමට පියවර ගෙන ඇති…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණට අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි
පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට…
තවදුරටත් සහනයක් ලබා ගැනීමට මෙරට නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී ඇමෙරිකාවට
ඇමෙරිකාව මෙරටට පැන වූ සියයට 30 ක අන්‍යෝන්‍ය තීරු බදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබා ගැනීමට…
FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් වී…
ගිනි අවියක් සමග තරුණයෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනව. ඒ පොලිස් විශේෂ කාර්ය…
ලන්ඩන්, සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමේ
එංගලන්තයේ, ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඊයේ දිනයේදී සවුත්එන්ඩ්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















