- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
- නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
- ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
- ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
- ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
- ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
- යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
- පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
එසැණ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට…
නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පත්ල පහත් බස්…
ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර…
බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේදී සිදු වූ කාන්තාවක් අනතුරකට පත්ව තිබෙනවා. මාතලේ…
වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
වනජීවී නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ, සිවිල් ආරක්ෂක…
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන…
මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක පසුගිය සිකුරාදා උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වුණා. එතුමියගේ දේහය…
ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල…
විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබෙන බව සෞඛ්‍ය හා…
වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















