- සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
- පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
- එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
- ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
- ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
- කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
- ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
- ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
එසැණ
සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
මෙම වසරේ සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 475ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ මාසයේ පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් එක්…
පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විදේශ අමාත්‍ය විජිත හේරත්…
එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
ජූනි මාසයේ ආරම්භ වූ ‘එල්නිනෝ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ…
අයවැය ජයග්‍රහණයට මහින්දගේ උපරිම සහය
මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු…
ඇමැතිට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකරණයට
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
ඩයනාගේ නීතිඥයන්ගෙන් අධිකරණයට ඉල්ලීමක්
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන…
අත් පා නොමැති නාඳුනන කාන්තා මළසිරුරක් වව්නියාවේ වැවකින් හමුවෙයි
ෙවව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී විකෘති වූ කාන්තා මළ සිරුරක් සොයාගත් බවට…
ඩීසල් සොරකමට අනුරපුර දුම්රිය සේවකයන් හය දෙනෙකුගේ වැඩ තහනම්
අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර…
දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිහින් මාට්ටු වෙයි
දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අදාළ…
උපන් දිනයදාම මරු තුරුළට ගිය පුංචි මල් කැකුළ – Video
වැල්ලම්පිටිය වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















