- පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
- හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
- වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
- ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට
- බොරතෙල් මිල පහතට
- පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි
- බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට
- කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
එසැණ
පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින්, ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…
හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී…
වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
වෙනිසියුලාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස්…
“වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක ණය ගෙවනවා.”-මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය
විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන…
ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමට පියවර-ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට බලතල (වීඩියෝ)
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා…
ගෑස් බැස්ස නිසා පහළ යන කෑම මිල මෙන්න (වීඩියෝ)
මහවැලි ඉඩම්වල නීතිවිරෝධී ක්‍රියාවලට ඉඩ නෑ
මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත…
කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්‍ය ඇගිල්ලන් මුදා හැරේ
කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම ඊයේ සිදු කෙරුනා. මධ්‍යම පළාත්…
අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් වෙයි
අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















