වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට2025-09-01 පස්වරු 7:3051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා. ඉදල් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට එම පුද්ගලයා… තව කියවන්න
ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්2025-09-01 පස්වරු 7:22173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් එම…
හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි2025-09-01 පස්වරු 7:0771 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුමට2025-07-23 පස්වරු 5:310 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුමට අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ…
රාජිතගේ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම ලබන 30 වනදා2025-07-23 පස්වරු 2:4845 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය…
වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට2025-07-23 පස්වරු 2:0993 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියේ විමර්ශන නොමග යැවීමේ චෝදනාව මත කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත…
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි2025-07-23 පස්වරු 1:4387 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා 25%ක් ව පැවති තීරුබද්ද…
පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා.2025-07-23 පස්වරු 1:19102 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ (22) සවස නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී 39 හැවිරිදි අනියම්…
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්2025-07-23 පස්වරු 1:151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාසා තීරය පුරා මහා සාගතයක් ඇති වීමේ අවධානමක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…
තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ යතුරු පැදි 4ක් පොලිස් භාරයට2025-07-23 පස්වරු 1:141 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ යතුරු පැදි 4ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…