Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එල්.ටී.ටී.ඊ තහනම වසර 05කින් දීර්ඝ කරයි

    එල්.ටී.ටී.ඊ තහනම වසර 05කින් දීර්ඝ කරයි

    2024-05-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
    එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තවමත් ඉන්දියාවේ ඒකීයත්වයට හා ආරක්ෂාවට තර්ජනයක් බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
    ඒ අනුව මෙම තීරණය ගැනීමට කටයුතු කර තිබෙනවා.
    එල්.ටී.ටී.ඊ සංවිධානය ජනතාව අතර බෙදුම්වාදයක් ඇතිකිරීම සදහා කටයුතු කරමින් සිටින අතර තමිල්නාඩුවේ ඒ සදහා ආධාර හා උපකාර හිමිවන බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
    2009 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ ය පරාජය කළද ඊලාම් රාජ්‍යයක් සදහා වන අදහස එම සංවිධානය අතහැර නොමැති අතර ඒ සදහා අරමුදල් රැස්කරමින් රහසිගතව කටයුතු කරමින් සිටින බවද එහි සදහන්.
    එමෙන්ම ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ නායකයින් හෝ සාමාජිකයින් යළි එක්රැස්කර දේශීයව හා ජාත්‍යන්තරව එම සංවිධානය යළි පණගැන්වීමේ උත්සාහයන් ද ආරම්භ කර ඇති බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    ආශ්‍රීත පුවත්:  දුම්රිය ධාවනය යථා තත්වයට්
    Srilanka
    පෙර පුව​තනිදහස් පක්ෂ පාර්ශව දෙකෙන් නව සන්ධාන දෙකක්
    ඊළඟ පුව​ත දුම්රිය ධාවනය යතා තත්ත්වයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group