එප්පාවල විවිධ සේවා සමුපකාර සමිතියේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එප්පාවල විවිධ සේවා සමුපකාර සමිතියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වංචාවක් හෝ දූෂණයක් කර ඇති බවට එම සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කර ඇති පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත් සාවද්‍ය කරුණු බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.