එක්සත් ජාතික පක්ෂයේ 79වෙනි සංවත්සර සමුළුව හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සංවත්සර සමුළුව පැවැත්වෙනු ඇති.
මෙහිදී විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින්ට හා නියෝජිතයින්ට සමුළුව ඇමතීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතයි.
මේ සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්‍ෂවලට ආරාධනා කර ඇති බවද වාර්තා වනවා
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













