මෙරට තුල අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර එච්.අයි.වී ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව පසුගිය සමයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.
එච්.අයි.වී යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයක් වනවා.