Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක් මනාලයෙක් තෝරාගත් නිවුන් සොයුරියන් දෙදෙනා

    එක් මනාලයෙක් තෝරාගත් නිවුන් සොයුරියන් දෙදෙනා

    2022-12-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.218 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි සහ පින්කි නමැති එම නිවුන් සොහොයුරියන් දෙදෙනා එක් මනාලයකු හා විවාහවීමේ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය ජාලා අතර වේගයෙන් සංසරණය වෙමින් පවතින බවයි.

    නිවුන් සොයුරියන් දෙදෙනා ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායිහි තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක නිරත වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    මනාලය සංචාරක නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන අතුල් නමැත්තෙකු බවත් ඔහු මෙම නිවුන් සොයුරියන් දෙදෙනාගේ කුඩා කල සිට මිතුරෙක් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    විවාහ උත්සවය දෙසැම්බර් මස දෙවනදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෝලාපූර් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා.

    කෙසේ වෙතත් නිවුන් සොහොයුරියන්ගේ මේ අපූරු විවාහය හින්දු චාරිත්‍රයට පටහැණි වන බවත්, එම විවාහය සම්බන්ධව පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    කෙසේ වුවද එම විවාහයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබී තිබෙනවා.

    සමාජ මාධ්‍ය ඔස්සේ සහෝදරියන් දෙදෙනා එක්ව මනාලයාට මල්මාලා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රචලිත වීමත් සමගින් අදාළ විවාහයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සමාජය ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබෙනවා.

    ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වී මනාලයාට එරෙහිව IPC 494 වගන්තිය යටතේ නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

     

    2022. The twin sisters Rinky and Pinky who are IT professionals case filed from India’s financial capital city Mumbai agreed to marry Atul (the groom). The wedding ceremony was held in Maharashtra's Solapur district on December 2 Viral video shows twin sisters marrying same man in Mumbai
    පෙර පුව​තසොරා ගත් ජංගම දුරකථන අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත බෝනස් මුදලත් අහිමි වීමේ අවධානමක්

    සබැ​ඳි පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group