එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් සිදුවූ හානියට අදාලව වන්දි ලබා ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් .