එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ සහ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් පුටින් අතර සාකච්ඡා ඊයේ ඇලෙස්කාවේදී සිදුව තිබෙනවා.
සාකච්ඡා වලින් අනතුරුව ජනාධිපතිවරුන් දෙපළ මාධ්‍ය ඉදිරියේ සිය අදහස් දැක්වීම් සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් පුටින්ගෙන් හිමි වූ බවයි.
තමන්ට යුද්ධය අවසන් කිරීම සදහා පැහැදිලි අවශ්‍යතාවයක් පවතින බවයි රුසියානු ජනාධිපති පුටින් එහිදී පවසා ඇත්තේ.
එමෙන්ම මේ වන විටත් යුක්‍රේනය රුසියානුවන්ට පහර දෙමින් සිටින බවද එහිදිි ඔහු අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














