එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරටින් වසර 33 කට පසු සරම්ප රෝගීන්ගේ ඉහළම සංඛ්‍යාවක් පසුගිය සිකුරාදා වාර්තා වූ බවයි.
ඒ අනුව එදින එරටින් වාර්තා වූ සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,300 කට ආසන්න වී තිබෙනවා.
එරට රෝග පාලන මධ්‍යස්ථානය සදහන් කළේ වාර්තා වූ සරම්ප රෝගීන්ගෙන් සියයට 92 ක ආසන්න පිරිසක් එන්නත් ලබා නොගත් වූ බවයි.