බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ දේශීය හා ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්. මේ තුළින් උද්ධමනය සියයට පහක ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ.