Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්දින නායකත්වය දසුන්ගෙන් ගැලවෙයි?

    එක්දින නායකත්වය දසුන්ගෙන් ගැලවෙයි?

    2023-09-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.154 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

    මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන බලධාරීන් ගැඹුරින් සාකච්ඡා කර ඇති අතර අද දිනයේ අදාළ තීරණය ඔහු වෙත දැනුම් දීමටයි නියමිතව ඇත්තේ

    ඒ අනුව එක්දින කණ්ඩායමේ නව නායකත්වය කුසල් මෙන්ඩිස් හට පවරනු ඇති බවයි වාර්තා වන්නේ .

    පසුගියදා පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලද පරාජයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල දසුන්ගේ නායකත්වය පිලිබදව දැඩි කතා බහක් ඇති වුණා .

    ක්‍රිකට් විචාරකයින් ප්‍රකාශ කලේ ක්‍රීඩකයෙක් වශයෙන් පසුගිය තරග වලදී කණ්ඩායමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීමට නොහැකි වීම අදාළ ඉවත් කිරීමට මූලික හේතුව වී ඇති බවයි.

    කෙසේ වෙතත් නායකයකු ලෙසි දසුන් ශානක විසින් එක්දින තරග 39 කට නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරග 23 ක් ජයග්‍රහණය කර තිබෙනවා .

    එහිදී ජයග්‍රාහී ප්‍රතිශතය සටහන්ව ඇත්තේ සියයට  58.9 ක් ලෙසයි .

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 ක් ජාත්‍යන්තර ලීග් 20/20 තරගයට
    Dasun Shanaka Dasun Shanaka Likely To Step Down As Sri Lanka Captain Before ODI World Cup 2023 Time to finally drop Dasun Shanaka?
    පෙර පුව​තවෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group