Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්දින තරග තුනකට සහභාගිවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    එක්දින තරග තුනකට සහභාගිවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    2022-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ(22) දිවයිනට ළඟා වූවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කොටස් දෙකක් ලෙසට දිවයිනට පැමිණි බවයි.

    හෂ්මටුල්ලාහ් ශහීඩ්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත් වනවා.

    ගුල්බදීන් නයිබ් සහ මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නොමැති 18 හැවිරිදි නූර් අහ්මඩ් ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

    ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග තුන 25, 27 සහ 30 යන දිනවලදී පැවැත්විමට නියමිතව ඇත්තේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

    ඇෆ්ගනිස්ථානු කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

     

    පෙර පුව​තගල්වැව සිරිධම්ම හිමි ට ඇප
    ඊළඟ පුව​ත මංකිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසයේ නාමය වෙනස් කිරීමට අවධානය

    සබැ​ඳි පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group