Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    2026-02-22

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-02-22

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි
    • සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එංගලන්තය පළමු ඉනිමේ ලකුණු 214 ක් පිටුපසින්

    එංගලන්තය පළමු ඉනිමේ ලකුණු 214 ක් පිටුපසින්

    2024-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.116 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආරම්භ වුණා.

    මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22 ක්.

    බෙන් ඩකට් නොදැවී ලකුණු 13 ක් හා ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

    තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 236 ක්.

    නායක ධනංජය ද සිල්වා සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74 ක් ලබා ගත්තා.

    ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් පිහිට වූ සබදතාවය ලකුණු 63 ක් .

    සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිලාන් ලකුණු 72 ක් ලබා ගත්තා.

    මිලාන් හා විශ්ව ප්‍රනාන්දු අතර 9 වැනි කඩුල්ලට ද ලකුණු 50 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

    පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා ශොයිබ් බෂීර් කඩුලු 3 බැගින් දවා ගත්තා.

    එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 214 ක්.

    ආශ්‍රීත පුවත්:  ආරක්ශාව සම්බන්ධයෙන් අතිරේක අයවැයක් ඉදිරිපත් කරන බව තායිවාන ජනපති කියයි
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

    සබැ​ඳි පුවත්

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    2026-02-22

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-02-22

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group