උස්වැටකෙයියාව මුහුදු තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාලවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනුව ඊයේ රාත්‍රීයේදී රාගම වල්පොල ප්‍රදේශයේදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම පුද්ගලයා වයස අවුරුදු 29 ක් වන රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
උණුසුම් පුවත්
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්














