2025 උසස් පෙළ විභාගය සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය මගින් පවසා සිටින්නේ අදාළ ප්‍රායෝගික පරීක්ෂන ජනවාරි මස 24 වනදා සිට පෙබරවාරි මස 02 වනදා දක්වා දිවයින පුරා පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.














