Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උමාඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්වන දිනය

    උමාඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්වන දිනය

    2024-04-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ජනතා අයිතියට පත්කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

    වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට සියලු සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මාය මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර, එහි ප්‍රතිලාභ ජනතාවටත් රටටත් අත්කර දීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද කියා සිටියාය.

    අමාත්‍යවරිය මුලින් ම ගමන් ගත්තේ ඩයරබා ජලාශයට වන අතර ඉන් අනතුරුව පුහුල්පොල ජලාශයේ නිරීක්ෂණය කළා ය.
    අනතුරුව ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පිහිටි උමාඔය ජල විදුලි බලාගාරය වෙත පැමිණි අමාත්‍යවරිය එහි ජනන කටයුතු නිරීක්ෂණය කළා ය.

    මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමත්, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 15000 කට යල මහ දෙකන්නයේ ම ජලය සැපයීමට හැකිවීමත්, තුළින් එම ප්‍රදේශවල ජනතාව ගේ ජීවනෝපාය සංවර්ධනයට විශාල පිටිවහලක් ලැබෙන බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    ආශ්‍රීත පුවත්:  වෙරිටේ රිසර්ච් වාර්තාවට නියැඳි ලබා ගත්තේ විපක්ෂයේ රැලියකින් ද?
    Sri Lanka
    පෙර පුව​තජනපති අඹේවෙල යයි
    ඊළඟ පුව​ත ප්‍රතිඵල නිකුත්වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group