උපාධිධාරීන්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් එම අධිකරණ කටයුතු අවසන් වූ වහාම මේ සදහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි ඇය සදහන් කළේ.
අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සමගින් පැවති සාකච්ඡාවකදීයි.
අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් සදහාද මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













