Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උපසම්පදාව ලැබූ සාමනේර හිමි පළමු ධර්ම දේශනාව මවටයි කිරි අමමටයි දේශනා කරයි

    උපසම්පදාව ලැබූ සාමනේර හිමි පළමු ධර්ම දේශනාව මවටයි කිරි අමමටයි දේශනා කරයි

    සජිත් ගයාන් උබේපාල 0711855955 - මැදච්චිය
    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහා විහාර වංශානුයාත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්මය ඉහල හංවැල්ල ශ්‍රී විසුද්ධාරාමය, මරදම්මඩුව සිරි ගැමුණු විහාරය, හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාමය යන විහාරස්ත්‍රාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කැබිතිගොල්ලෑව සංඝ සභාවේ නිකාය සංවර්ධන සභාවේ ගරු ලේඛකාධිකාරි අති පුජ්‍ය ශ්‍රස්ත්‍රවේදි පණ්ඩිත හිරල්ලුගම විජයරතන මහා ස්ථවීර පාදයන් වහන්සේගේ හා ඉහල හංවැල්ල විසුද්ධාරාමාධිකාරි අති පුජ්‍ය ත්‍රිපිටකාචාර්ය හිරල්ලුගම අමරශාන්ත ස්ථවීරයන් වහන්සේගේ ශිෂ්‍ය වන පුහුදිවුලේ සුලෝචන සාමණේරයන් වහන්සේගේ අධි ශීල සංඛ්‍යාත උප සම්පදා විනය කර්මය 2023 ජුලි මස 24 වන දින මාතලේ බණ්ඩාරපොළ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කෙරුණා.

      උපසම්පදාවෙන් අනතුරුව උන්වහන්සේ තමා උපන් ගම්මානයේ පිහිටි පුහුදිවුල ශ්‍රී සාලරුක්ඛාරාම විහාරයේදී ප්‍රථම ධර්ම් දේශනාව 2023.07.26 වන දින සවස පැවැත්වූ අතර  මහා සංඝරත්නය ප්‍රමුක එම අවස්ථාවට තම මව සහ කිරි අම්මා ඇතුලු ගම්වාසි රැසක් සහභාගි වූවා.

     

    පෙර පුව​තඅස්වැසුම පෝලිමක සිටි අයෙක් මරුට
    ඊළඟ පුව​ත පිඹුරෙකුගේ ගොදුරකට හසුවූ මොනරෙකුගේ ඉරණම

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group