Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය

    උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය

    2022-12-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිත මෙවර ශ්‍රීපාද වන්දනා සමය සඳහා – පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ අද පස්වරුවේ සුභ නැකතින් දොරට වැඩම කරවීමට නියමිතව තිබෙනවා.

    ඒ ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිවයි.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේ චාරිත්‍රාණුකුල වතාවත් සහ පුද පූජා පැවැත්වීම කටයුතු යොදා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

    හෙට අළුයම යෙදෙන සුභ නැකතින් – පැල්මුඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සඳාතුක කරඬුව, සුමන සමන් දේව රන්මුවා පිළිමය හා දේවාභරණ රැගත් පෙරහැර ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කිරීම ආරම්භ කෙරෙනවා.

    මෙවරද හැටන් -නල්ලතන්නිය, කුරුවිට – එරත්න, පලාබද්දල හා බගවන්තලාව යන මාර්ග 04 ක් ඔස්සේ පෙරහැර ගමන් කර උඳුවප් පුන් පෝය යෙදෙන බදාදා අළුයම – ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කර චාරිත්‍රාණුකූල පුද පූජා පවත්වා සඳාතුක කරඬුව, සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ තැන්පත් කිරීමට නියමිතයි.

    ශ්‍රීපාද වන්දනා සාමය ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා මාස 06 ක කාලයක් පැවැත්වෙනවා.

    වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන් වෙනුවෙන් පොදු පහසුකම් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බව නුවරඑළිය හා රත්නපුර දිසාපතිවරුන් සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  අවිධිමත්ව කසළ බැහැර කරන ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැඩි නීති
    Sri Padaya
    පෙර පුව​තරජයේ පාසල්වල තුන්වැනි වාරය අද සිට ආරම්භ වේ
    ඊළඟ පුව​ත අසමාරා අද හම්බන්තොට වරායට

    සබැ​ඳි පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group