Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උදලු පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියයයි

    උදලු පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියයයි

    2023-07-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු විසින් එල්ල කළ උදලු  පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියාගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි මහකටුවරගාල වැව තිත්තගෝනෑව ලිපිනයේ පදිංචි විශ්‍රාමික සිවිල් ආරක්ෂක භඨයෙක්.

    දීර්ග කාලයක සිට පැවැති පුද්ගලික කෝන්තරයක් මුල් කර ගනිමින් මෙම ගැටුම  තිත්තගෝනෑව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වී මෝලක් තුලදී සිදුව තිබෙනවා.

    මෙම දෙදෙනාම එදින සවස වී කෙටීම සඳහා මෙම පුද්ගලික ව්‍යාපාරිකයාගේ වී මොල වෙත පැමිණ තිබුණා.

    අනතුරුව එහිදී එම දෙදෙනා අතර ඇති වූ බහෙන් බස් වීමක් මුල් කර ගනිමින් විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු තිත්තගෝනෑව ලිපිනයේ පදිංචි 46 හැවිරිදි සැකකරු විසින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයාගේ හිසට උදලු බදු පහරක් එල්ල කර තිබෙනවා.

    එම පහරින් දැඩි ලෙස තුවාල වූ විශ්‍රාමික සිවිල් ආරක්ෂක භඨයා තම දිවි ගලවා ගැනීමේ අරමුණින් වී මෝල ඇතුලුට දිවගොස් ඇති අතර ඒ තුලටද මෙම හමුදා සෙබලා පැමිණ අමාණුෂික ලෙස පහර දී ඇති බවටයි වාර්තා වන්නේ. 

    අනතුරුව ප්‍රදේශවාසීන්ගේ උදවු උපකාර මත බරපතල තුවාල ලබා සිටි විශ්‍රාමික සිවිල් ආරක්ෂක භඨයා කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

    එහි මුලික ප්‍රථිකාර කරමින් අනතුරුව හිසට එල්ල කළ උදලු පහරින් සිදුවූ බරපතල තුවාලය හේතුවෙන් වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවු අතර අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු  ජීවිතක්ෂයට පත් වුණා.

    සැකකරු ප්‍රදේශයෙන් මේ වන විට පලා ගොස් ඇති අතර කැබිතිගොල්ලෑව පොලිසිය සිදුවීම පිලිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරනවා.

    පෙර පුව​තගොඩකවෙල දී බස් රථයක් පෙරළි 14 දෙනෙකුට තුවාල
    ඊළඟ පුව​ත ගිනිකෙළි ගබඩාවක පිපිරීමක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group