Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

    උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

    2023-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකා සහ දකුණු කොරියා යුද අභ්‍යාස න්‍යෂ්ටික යුද්ධයකට මගපදා ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවනවා.

    ඇමෙරිකාව හා දකුණු කොරියාව අඛණ්ඩව යුද අභ්‍යාස සිදු කිරීමත් සමඟයි උතුරු කොරියාව මේ බව සඳහන් කර ඇත්තේ.

    න්‍යෂ්ටි යුද්ධයක් ඇති වීමේ සම්භාවිතාව ඉහළ දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද උතුරු කොරියාව සඳහන් කරනවා.

    යුද අභ්‍යාසවලට ප්‍රතිචාර දැක්වීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවයි උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

    ඇමෙරිකා , දකුණු කොරියා ක්‍රියාකලාපයන් හේතුවෙන් මොනයම් මොහොතක හෝ න්‍යෂ්ටික ප්‍රහාර මාලාවක් ඇති වීම නොවැළැක්විය හැකි බවට ද උතුරු කොරියාව අනතුරු අඟවනවා.

    ඇමෙරිකාව හා දකුණු කොරියාව දැවැන්ත යුද අභ්‍යාසයක් පැවැත්වුයේ වසර 5 කට පසුවයි .

    North Korea warns that US-South Korean military exercises are leading to nuclear war.
    පෙර පුව​තරජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පර්යේෂණ කටයුතුවලින් ඉවත් වූ බව ඇලෙක්සැන්ඩර් කපුකොටුව කියයි
    ඊළඟ පුව​ත ඉතාලි සංචාරක නියෝජිතයන් පිරිසක් වසරකට පසු දිවයිනට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group