බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හදිසි උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් පස් දෙනෙකු දින දෙකක් තුළ මියගොස් තිබෙනවා. යාපනය රෝහල් අධ්යක්ෂ ටී. සත්‍යමූර්ති කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.