ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අධික උණුසුම හේතුවෙන් මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 06 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස මියගොස් ඇති සය දෙනාම ජෝර්දාන වැසියන් බව සඳහන්. මක්කම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ..