බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp උණුසුම් කාලගුණ තත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවා. ඇය පෙන්වා දෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය බවයි.