Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක්

    උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක්

    2025-09-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.98 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරි පැය 36ක කාලය සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    එසේම උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    පෙර පුව​තඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි
    ඊළඟ පුව​ත ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group