උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.