පලස්තීනයේ ජෙනින් සරණාගත කඳවුරේදී ඊශ්‍රායල හමුදාව සහ සන්නද්ධ පලස්තීන සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
එහිදී පලද්තීනුවන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
මේ අතර ඊයේ දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් මෙම සටන්කාමීන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.
මෙම සටන් තවදුරටත් ක්‍රියත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
- පොලිස් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 996ක් හසුවෙයි
- ‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි













