Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට

    ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට

    2025-08-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ ගාසා තීරය තුල ඇති මානුශීය කලාපයක් වෙතයි.
    මෙම මානුශීය කලාපය ඊශ්‍රායලය විසින්ම නම් කර තිබෙන කලාපයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
    මිය ගිය පිරිස අතර ළමුන් 15 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
    මේ අතර රුසියාව, යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයට ද හානි සිදු ව තිබෙනවා.
    එසේම, ඒ අසල පිහිටි බි්‍රතාන්‍ය රජයේ ගොඩනැගිල්ලට ද එමඟින් හානි සිදුව ඇති අතර යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලේන් ප්‍රහාරය හෙලා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    ඩ්‍රෝන යානා 598ක්, බැලැස්ටික් මිසයිල 11ක් සහ කෲස් මිසයිල 20ක් මේ සදහා උපයෝගි කර ගැණුනා.
    ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.
    රුසියාව විසින් පසුගිය මාසයෙන් පසු යුක්‍රේනයේ, කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බව සඳහන්.

    පෙර පුව​තඅධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්යයයි
    ඊළඟ පුව​ත විධිමත් පාසල් ක්‍රමයක් ඇති කළ යුතු බවට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group