ඊශ්‍රායලය විසින් ගාසා තීරණයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊයේ දිනයේ දී පමණක් සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා .
විදෙස් මාධ්‍ය සදහන් කලේ ඊයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් ගාසා නගරයේ පමණක් සාමාන්‍ය වැසියන් 53 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර ඇමෙරිකාවේ සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානය එකගතාවය පළ කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.