ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙය සිදුකළ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරන බවද එම මාධ්‍ය සදහන් කර තිබෙනවා.













