Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දිමක්

    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දිමක්

    2024-04-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලය තුල අවදානම්කාරී වාතාවරණයක් නැවත ඇතිවුවහොත් ඔක්තෝම්බර් 7 වනදා ඇතිවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ආකාරයට තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
    ඒ මහතා සඳහන් කරන්නේ මැද පෙරදිග කලාපයේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලය වෙත යම් ප්‍රහාරයක් එල්ලවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හා පවතින සැකය මත මේ වනවිට ඊශ්‍රායල හමුදාව සීරුවෙන් තබා ඇති බවයි.
    ඒ අනුව යම් හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ නිවේදනයක්ද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.
    ඉතාමත් අත්‍යාවශ්‍ය හේතුවකට හැර තමා සේවය කරන නිවස, සේවා ස්ථානය, වගාබිම් හෝ තමන් පදිංචි ස්ථානයෙන් බැහැර නොයන ලෙසත් , රෝගී තත්ත්වයන් හේතුවෙන් ඖෂධ හා එන්නත් ලබාගන්න පිරිස දින ගණනාවකට අවශ්‍ය බෙහෙත් රැස්කර තබා ගන්නා ලෙසත් එමා නිවේදනයේ සඳහන්.

    එමෙන්ම වියලි ආහාර හා බීමට අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසද වගකීම් විරහිතව සමාජ මාධ්‍යය ඔස්සේ ඡායාරූප, වීඩියෝ, විස්තර කථනයන් කිරීමෙන් වැලකි සිටින්න ලෙසයි එහි දැක්වෙන්නේ.

    ඇතැම් විට අත්තර්ජාල, දුරකථන සේවා, GPS මග පෙන්වන සේවාවන් විටින් විට ක්‍රියාවිරහිත විය හැකි අතර තම හිතවතුන්ගේ දුරකථන ක්‍රියා විරහිතවී ඇති බව පවසමින් අනවශ්‍ය ලෙස කළබලවීමෙන් වළකින්න ලෙසද අදාළ නිර්දේශයන්හි ඇතුලත්.

    සෑම නිවසකම, වැඩබිමකම ආරක්‍ෂිත කාමර හා නිවස්නයන් තිබෙන බැවින් අනතුරු ගැන්වීමේ නලා හඬ ඇසුණහොත් ආරක්‍ෂිත ස්ථානයකට යාමට වග බලා ගන්නා ලෙසයි තානාපති කාර්යාලය එරෙට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
    .

    එමෙනම් වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් රැක බලාගන්නා පිරිස හදිසියකදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර් පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් නිරන්තරයෙන් දැනුවත් කිරීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් සුදානමින් සිටින බව අදාළ නිවේදනයේ සඳහන්.

    පෙර පුව​තඅලුත් අවුරුදු නිවාඩුව ගැන රජයේ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්
    ඊළඟ පුව​ත මෙරට බීජ අපනයනයට

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group